Pomiń, aby przejść do informacji o produkcie
1 z 2

SKU:LS6030E104

Vinaya Pitakaya - Pariwara Pali 2

Vinaya Pitakaya - Pariwara Pali 2

Cena regularna 31,00 zł PLN
Cena regularna Cena promocyjna 31,00 zł PLN
W promocji Wyprzedane
Z wliczonymi podatkami. Koszt wysyłki obliczony przy realizacji zakupu.

(SKU: LS6030E104) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි 2 කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS6030E104
Pages 350
Language Sinhala - Pali
Shipping Weight 1075g
Binding Hard Binding
Pokaż kompletne dane
1 z 4