Pomiń, aby przejść do informacji o produkcie
1 z 13

SKU:LS4000C448

Koskandawala Jeewaka Handi Thel (100ml)

Koskandawala Jeewaka Handi Thel (100ml)

Cena regularna 13,00 zł PLN
Cena regularna Cena promocyjna 13,00 zł PLN
W promocji Wyprzedane
Z wliczonymi podatkami. Koszt wysyłki obliczony przy realizacji zakupu.

(SKU: LS4000C448) Arthralgia, Gout, Arthritis, Spasm, Cramp, Cramp muscles, Numbness, Sprain, Backbone, back and neck pain problems.

Use 3-4 times a day for instant relief.

Jeewaka Handi Thailaya gives instant relief for caterpillar, mosquito, leech and tick bites.

Recomended to diabetes patiens to wash legs in the warm water and dry well, and smear the oil from the knee to sole before to bed. For,

♦ Protection from nervous weakness

♦ Relief from leg numbers

♦ Comfortable Sleep

♦ Optimize the sensitivity

♦ Good blood circulation

♦ For External use only.

♦ Avoid applying on wounds.

♦ Keep out of reach of childrens.

♦ Store in a cool, dry place.

හන්දි කැක්කුම, හන්දි ඉදිමීම, ආතරයිටීස්, නහර ගැටගැසීම, මාංශපේශී කැක්කුම, මස්පිඬු ගල්ගැසීම, කෙන්ඩා පෙරලීම, ඇඟිලි අත්පා හිරිවැටීම, උලුක්කු, ඇම්ම, ඇවිලිල්ල, තුනටිය, කොන්ද බෙල්ල කැක්කුම, ආදියට දිනකට 3-4 වතාවක් තෙල් ආලේප කිරීමෙන් ඉක්මන් සුවය ලැබේ.

දළඹුවන් ගෑවීම, මදුරුවන්, කූඩැල්ලන්, කිනිතුල්ලන්, දශ්ට කිරීම් වලදී මෙම තෙල් ආලේප කිරීමෙන් ඉක්මන් සුවය ලැබේ. දියවැඩියා රෝගීන් දිනපතා රාත්‍රී නින්දට පෙර මද උණුසුම් ජලයෙන් කකුල් සෝදා තෙත මාත්තු කර දණහිසෙන් පහල සිට යටිපතුල දක්වා තෙල් ස්වල්පයක් ආලේප කර හොඳින් පිරිමැදීමෙන්,

♦ ස්නායු දුර්වල වීම වලකී.

♦ සුවපහසු නින්දක් ලැබෙයි.

♦ හොඳින් ලේ ගමන් කිරීම සිදුවේ.

♦ සංවේදීතාවය වැඩි කරයි.

♦ කකුල් හිරිවැටීම නැති කරයි.

උපදෙස් :

වේදනා සහිත ප්‍රදේශය උණුවතුරින් හෝ පහත සඳහන් තැවිලි පොට්ටනියෙන් තවා තෙල් ගාන්න.

තැවිලි පොට්ටනිය :

කුඹුරු ඇට මද, මී ඇට, එඬරු ඇට, තල ඇට, අබ ඇට, කොට්ට පොල් එකකින් ග්‍රෑම් 60 බැගින් ගෙන වංගෙඩියේ කොටා පොට්ටනි 2ක් සාදා වංඩුවේ තම්බා පැයක් පමණ තවන්න.

♦ කුඩා ළමුන්ගේ ඈත්කර තබන්න.

♦ ඇල් වතුරෙන් තෙමීම අගුණයි.

♦ බාහිර ආලේපය සඳහා පමණි.

♦ තුවාලවල ආලේප කිරීමෙන් වළකින්න.

අඩංගු ඖෂධ :

මීතෙල්, වන්ඩු කපුරු, ලුණුවරණ, වදකහ, බටකිරිල්ල, ගුගුල් ආදී ඖෂධ වර්ග.

සියලු වේදනා කැක්කුම් සඳහා ප්‍රත්‍යක්ෂ හෙළ ඔසුවකි. බාහිර ආලේපය සඳහා පමණි.

Pokaż kompletne dane
1 z 4