
Książki
Od powieści historycznych po literaturę współczesną, jest wiele do przeczytania o Sri Lance. Autorzy Michael Ondaatje, Shyam Selvadurai, Carl Muler i Ashok Ferrey to tylko niektórzy z tych, którzy w swoich książkach ożywiają ten kraj. Odkryj wyspę łez na kartach powieści, zanim wsiądziesz do samolotu
SKU:LS603002F8
Abhidharma Pitakaya - Dhathu Katha
Abhidharma Pitakaya - Dhathu Katha
Nie można załadować gotowości do odbioru
(SKU: LS603002F8) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන ධාතු කථා කාණ්ඩය වේ .
Summary
Publisher | Buddhist Cultural Center |
SKU | LS603002F8 |
Pages | 436 |
Language | Sinhala - Pali |
Shipping Weight | 1200g |
Binding | Hard Binding |